කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 04 සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පසුගිය පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේ ය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ