ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වසා දමයි

ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ලබන සැප්තැම්බර් මස 25 වෙනිදා දක්වා වසා තබන බවට නිවේදනය කර සිටිනවා.

ඒ, එම කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වීමත් සමගයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com