මේ දිනවල සීග්‍රයෙන් ඉහළ යන පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.
එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදු කිරීමට නියමිතයි.
ඒ සඳහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ.
මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි.
එමෙන්ම, පසුගියදා රජය විසින් තෝරාගත් ප්‍රදේශ කිහිපයක ජංගම අලෙවි රථ යොදා ගනිමින් පොල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ