සහල් සපයන බවට පොරොන්දුව පිට, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56ක් වටිනා වී තොග ලබාගෙන පොරොන්දු වූ පරිදි සහල් සැපයීම සිදු නොකළ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා එම වංචාව සිදුකර ඇත්තේ 2017 වසරේදී බව වාර්තා වේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ