ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩුබායි හිදි ඊයේ (21) පැවති තරගයෙන් සන්රයිස් හයිද්‍රාබාද් කන්ඩායම පරදවා ලකුණු 10 ක ජයක් අත් කර ගැනිමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
මේ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සන්රයිසර්ස් කණ්ඩායමට පනුවාර 19 යි පන්දු 4 කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 153ක් පමණයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ