ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, එම ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීම සමාලෝචනය කිරිමට මෙම පියවර ගත් බවයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ