රක්ෂිත බන්ධනාගාර කර සිටි අනවිළුන්දාව “රැම්සා අභයභූමිය”ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.
අනවිළුන්දාව අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියේ ජගත් සමන්තට ඇප

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ