තේ නිෂ්පාදනය පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ මධ්‍යස්ථානයක් අතුරුගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කණක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණේ.
අතුරුගිරියේ පිහිටි වැවිලි කළමනාකරණ ආයතනයේ දී එය ආරම්භ කෙරිණ.
වැවිලි කළමනාකරණ ආයතනයට වසර 45 ක ඉතිහාසයක් පවතී.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම