එංගලන්තයේ සිට මෙරටට එවන ලද කසළ පිරවූ කන්ටේනර 21ක් ආපසු එරටට හරවා යවා තිබේ.
රේගුව සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.
භාවිතා කරන ලද මෙට්ට තොගයක් යයි පවසමින් ගෙන්වා ඇති මෙම කන්ටේනර් වල ප්ලාස්ටික්, පොලිතින් සහ කාපට් වැනි දෑ තිබී සොයා ගත් බව රේගුව සඳහන් කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ