එක්සත් රාජධානියෙ Royal Vaterinary College සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලය/සත්ව නිෂ්පාදනය/සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව(සම සහභාගිත්වයෙන්) එක්සත් රාජධානියෙ ගෝලීය අභියෝග සදහා පර්යේෂණ අරමුදලෙහි මූල්‍ය දායකත්වය සහිතව One health poultry hub යනුවෙන් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර ඇත.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයෙ වර්ධනයක් ඇති කිරිමත්,දේශීය කුකුළු කර්මාන්තය අපනයන ක්ෂේත්රයට යොමු කිරිමෙදි පැන නැගෙන ගැටලු හදුනාගෙන තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධනය මගින් නිෂ්පාදන කටයුතු නිවැරැදි මගකට යොමු කිරිමත්,මෙම ව්‍යාපෘතිය අරමුනයි.
මේ සදහා එක්සත් රාජධානිය පාර්ශවයෙන් බ්‍රිතාන්‍ය පවුම් 700,000 ක ප්‍රදානයක් ලබාදිමට එකගත්වය පලකර තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමෙ මාධ්‍ය සාකච්ඡාවෙදි මෙ බව ප්‍රකාශ කෙරුනා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ