දිවුලපිටිය හා මිනුවන්ගොඩට ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.


ඒ අනුව, එම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම හා එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com