මහර සහ මීගමුව බන්ධනාගාරවල රැදවියන් බැලීම නැවත දැනුම්දෙන අත්හිටුවයි

මහර සහ මීගමුව බන්ධනාගාරවලට රඳවා ඇති සිරකරුවන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නතර කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com