දේශීය හෙට මහජන දින අවලංගු කෙරේ Dheera 04/10/2020 1 min read හෙට (5) දින රජයේ කාර්යාල වල පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිංහ මහතා දන්වයි. මිලග සතියේ පැවැත්විමට නියමිත මහජන දිනය පසුව දන්වනු ලැබේ. Tweet Continue Reading Previous රිශාඞ් සමග කිසිදු ඩීල් එකක් නෑ – ජනපතිNext කොවිඩ් මර්දනයට ලබා දුන් සහය නැවත දෙන්න – සෞඛ්‍ය ඇමතිනී More Stories 1 min read දේශීය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් 03/05/2025 Dheera 1 min read දේශීය සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට 03/05/2025 Dheera 1 min read දේශීය නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් 03/05/2025 Dheera
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්