ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් දැනුම් දී සිටිනවා.
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙම දැනුම් දීම සිදු කොට තිබෙනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ