අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර උතුර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාරුකර යවා ඇති බව වාර්තා වේ.
ඒ මහතාගෙන් පුරප්පාඩු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා එස්. පී. රණසිංහ මහතාව පත්කර ඇති බව සඳහන්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ