මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වන පොලිස් බල ප්‍රදේශවලට පැනවු ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ