මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය පුද්ගලයින් හට ඇමතීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
මිනුවන්ගොඩ සහකාර පොලිස් අධිකාරී සී. පීරිස් – අංක 0718591617සහ දිවුලපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. කොට්ටහච්චි – 0718591628 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ඇඳිරි නීති බලපත්‍ර ලබා ගතහැකි බවයි සඳහන් වන්නේ
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ