20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කිරීම අවසන් කර තිබෙනවා.
සිය නිගමනය ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමුකරන බවයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ.
පෙත්සම් පිළිබඳ විභාගය අද (05) පෙරවරුවේ හතරවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබුණා.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම