බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයිදෙ එම වාර්තා සඳහන් කර ඇත.
පසුගිය කොරෝනා රැල්ල ඇතිවූ අවස්ථාවේදී මෙන්ම ඊයේ පෙරේදා කොරෝනා අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය පණිවිඩ රැසක් ලබාදීමට ඔහු ඉදිරිපත්ව සිටියේය.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වරයාව සිටි වෛද්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ධූරයට පත් කර ඇතැයි වාර්තාවේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ