ගම්පහ දිස්ත්රික්කයේ පොලිස් බල ප්රදේශයට හා කැළණිය පොලිස් බල ප්රදේශයේ ජා -ඇළ හා කඳාන යන ප්රදේශවලට වහාම ක්රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා නිවේදනය කළේය.
ඒ අනුව ගම්පහ , කිරිදිවැල , දොම්පේ , පුගොඩ , ගනේමුල්ල , වීරගුල , වැලිවේරිය , මල්වතුහිරිපිටිය , නිට්ටඹුව , මීරිගම , පල්ලෙවෙල , යක්කල , ජා – ඇල , කදාන යන ප්රදේශ වලට ඇදිරිනීතිය පනවනු ඇතී.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ