මේ වසර අවසානය වන විට කොවිඩ් 19 සදහා එන්නතක් හදුන්වා දිය හැකි බව ලෝක සෞක්ය සංවිධානයේ ප්රධානී පවසනවා . වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙයට සියලු රටවල්වල සහයද තමා අපේක්ෂාවෙන් සිටින බවයි. මේ වන විට එන්නත් 09ක් පරීක්ෂන මට්ටමින් පවතින බවද කියා සිටියා.
More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු