මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ පදිංචි අයට නිරෝදායන නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අද (07) පස්වරු 6.00ට පහත නිවේදනයේ සඳහන් ස්ථානවලට පැමිණෙන ලෙසයි ඔවුන් දන්වා ඇත්තේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ