කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක සහිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගිය පුද්ගලයාව සොයාගෙන තිබේ.
වයස අවුරුදු 60ක් වන එම පුද්ගලයා ඊයේ (06) රාත්‍රියේ රෝහලෙන් පැන ගොස් තිබුණි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ