නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කෙරේ

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් 19 ආසාදිතයන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com