වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිව අත්හිටුවයි

කොවිඩ් -19 හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද ‍(07) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම තීරණය අද දින සිට 2020.10.16 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com