ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 79 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරු පැදි 18 ක් සහ ත්‍රී රෝද රථයක්ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ