පසුගිය සදුදා ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුකල 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මීටියාගොඩ පදිංචි පුද්ගලයෙක් .
ඔහු හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා්ත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව