තවත් 16 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර 11 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් ය.
යුද හමුදාපතිවරයා පැවසූවේ අනෙක් තිදෙනා ද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවට සැක කරන බවය.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ