කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන වල ආගමික කටයුතු සම්බන්ධයෙන් අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු කොළඹ අගරදගුරු පදවියේ සියලු කතෝලික පාසල් හා දහම්පාසල් වසා දමා තිබෙනවා.
දිනපතා දිව්‍ය පූජා, විවාහ පූජා, අවමංගල්‍ය මෙහෙයන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය මත 50 දෙනෙකුට සීමා කරන ලෙසට ද එම නිවේදනයේ සඳහන්.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ