මහල් නිවාස සංකීර්ණවල නීතිවිරෝධී ක්රියා පාලනයට සහ සුරක්ෂිත පරිසරයක් බිහිකිරිම සදහා නව පොලිස් ඒකක තුනක් මහල් නිවාස ආශ්රිතව පිහිටුවීම අද සිදු කෙරෙනවා.
ඒ අනුව ග්රෑන්ඩ්පාස් – මුවදොර උයන නිවාස සංකීර්ණයේ, දෙමටගොඩ – මිහිඳුසෙන් පුර නිවාස සංකීර්ණයේ සහ මෝදර – මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ මෙලෙස නව පොලිස් ඒකක ස්ථාපිත කරනවා.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම