කොළඹ මැරීන් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන NDB බැංකුවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට Covid-19 අසාදනය වී තිබෙනවා.
මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් නිකුත් කරමින් NDB බැංකුව මේ පිළිබඳව සනාථ කර තිබෙනවා.
අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන්.
මේ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා.
බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ