ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ඔසුසැල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් යළි වැසෙයි

අද (12) රාත්‍රී 8.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන සියළුම ප්‍රදේශවල වෙළෙඳසැල් ලබන බ්‍රහස්පතින්දා වනතුරු අනිවාර්යෙන්ම වසා දැමිය යුතු බවට යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පසුගියදා එම මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කෙරුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com