නව්‍ය කොරෝනා රෝගීන් 51 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති පවසනවා.
එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 36 දෙනා ආශ්‍රිතයින් ඇසුරෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ ගොස් ඇත.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ