විභාග කිහිපයක් කල් දමයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ විභාග කිහිපයක් කල්දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ නැවත විභාග පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙන බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com