පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පකිස්ථාන – ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.
පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පකිස්ථාන – ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ