කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 07 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කර සිටිනවා.
මේ අතර රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් බැංකුවක් ශාඛාව තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූ එක් නිලධාරියෙකුගේ බිරිඳක් එම බැංකු ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් බව සඳහන්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව