මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයින් 49 දෙනකු හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන්ගෙන් 35ක් බ්‍රැන්ඩික්ස් සේවක නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 14 දෙනෙකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්