රත්මලානේ පිහිටි ලංකා බැංකු ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බ්රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයේ කොරෝනා ආසාදිත 07 දෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ එම ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
පාකිස්තා
න
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ