කොළඹ ග්‍රෑන්ඩ්පාස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පති වශයෙන් බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය අද(13) සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.
පොලිස් සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස ඇයව උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම මගින් අනුමැතිය දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව