බලංගොඩ පින්නවල ප්‍රදේශයේ තේ දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද පෙරවරුවේ පැවති දැඩි වර්ෂාව සහ සුළං තත්වයත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ