පිළියන්දල කහපොල සිළුමිණ සෑය පිරිවෙන් විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ 60 නමක ඇතුළු 75 දෙනෙකු විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඒ කොවිඞ්19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කටුනායක පදිංචි කාන්තාවක එම විහාරස්ථානයට පැමිණ ඇතැයි අනාවරණය වීමත් සමගයි.
එම කාන්තාවගේ දරුවකු අදාළ විහාරස්ථානයේ වැඩ වාසය කරන සාමණේර හිමිනමක බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ