කොළඹ මැනිං වෙළදපොලේ වෙළදසැල් 32ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ වෙළදසැලක සේවකයෙකුගේ බිරිඳක කොරෝනා වෛරසය ආසාදිත බවට හදුනා ගැනීමත් සමගයි.
වසා දැමුණු වෙලදසැල් ආශ්‍රීත පුද්ගලයන් 35 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බවයි මැනිං වෙළදපොල ජ්‍යෙෂ්ඨ වෙළද පරිපාලක කිංස්ලි මධුරප්පෙරුම මහතා සදහන් කලේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ