කොළඹ මැනිං වෙළදපොලේ වෙළදසැල් 32ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ වෙළදසැලක සේවකයෙකුගේ බිරිඳක කොරෝනා වෛරසය ආසාදිත බවට හදුනා ගැනීමත් සමගයි.
වසා දැමුණු වෙලදසැල් ආශ්‍රීත පුද්ගලයන් 35 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බවයි මැනිං වෙළදපොල ජ්‍යෙෂ්ඨ වෙළද පරිපාලක කිංස්ලි මධුරප්පෙරුම මහතා සදහන් කලේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ