පසුගියදා ශ්රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගැනීමකට ලක්වූ “එම් ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනාවලට තමා වැරදිකරු බවට පිළිගෙන තිබේ.
ඒ අනුව, නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 12 වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ