තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කරනු ලැබීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිසියට උපදෙස් ලබාදුන්නේය.
පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන්වූවන් පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමෙන් මැතිවරණ නීති කඩ කල බවට රිශාඩ් බදියුදීන් මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වෙයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව