කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවිකාවක හඳුනාගෙන තිබේ.
මෙම සේවිකව නගර සභාවේ පුන්ය කොමසාරිස් අංශයේ සේවය කරයි.
ඇයගේ ස්වාමිපුරුෂයා කොළඹ ජාතික රෝහලේ සේවකයෙකි.
ඒ නිසා මේ වන විට කොළඹ නගර සභාවට අයත් දෙපාර්තමේන්තු කිසිවකට කිසිදු අයෙකුට පැමිණීම හෝ පිටවීමට අත්හිටුවා තිබේ.
මේ වන විටත් ආසාදිතයා ගේ සමීප ආශ්රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ