පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා.
කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලද විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.
තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍යවේදීන් කල විමසීමකදී ඔහු සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ