චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට ලොවපුරා තහවුරු කරගෙන ඇති ආසාධිතයන් සංඛ්‍යාව 6,970,943. ඒ ලොවපුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213 කින්.
මේ වන විට 401,978 දෙනෙකු මියගොස් තිබෙනවා. සම්පුර්ණ සුවය ලැබූ ගණන 3,411,077ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
වෛරස ව්‍යප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වුනේ ඇමරිකා එක්සත් ජනපදයට. මේවන විට වාර්තාවී ඇති ආසාධිතයන් ගණන 1,988,544 ක්. එක් ලක්ෂ දොලොස් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයිද ඇමරිකා වාර්තා සදහන් කළා.
බ්රසිලය, රුසියාව, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ඉන්දියා, ඉතාලිය, පේරු සහ ජර්මනියද දැඩි බලපෑම් එල්ලවූ සෙසු රටවල් අතරට ඇතුලත්.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්