කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති නිවේදනය කරයි.
පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට (පොසිටිව්) නිගමනය කළත් ඔහුට සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බවට (නෙගටිව්) ප්‍රතිඵල නිකුත් වී තිබිණි.
තෙවන පී.සී.ආර්. පරීක්ෂණයේ ප්රතිපලද මේවන විට නිකුත් වී තිබෙනවා. ඒයද වෛරසය ආසාදනය වී නැති බවටයි (නෙගටිව්) තහවුරු වී තිබෙන්නේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව