රුසියානු හා ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු රැගත් MS – 17 රුසියානු අභ්‍යවකාශ යානය පසුගිය 14වැනිදා කසකස්තානයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත කක්ෂගත කර තිබේ.
පැය 3යි විනාඩි 3කට පසුව එම අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟාවී එය සමඟ සම්බන්ධව ඇත.
එය නව ලෝක වාර්තාවකි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්