ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්රදේශයේ එකම පවුලේ ළමුන් තිදෙනෙකු දියේ ගිළි මියගොස් තිබෙනවා
වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා එලෙස මියගොස් ඇති අතර මෘත ශරීර මේ වන විට ගලේවෙල රෝහලේ තැන්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ
ගලේවෙල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට